• Skip to main content
  • Skip to secondary menu

Thoughts of Yasith | යසිත්ගේ සිතුවිලි

Personal Blog of Yasith

  • Home
  • About Me
  • Photo Gallery
  • Blogroll
  • Contact Me

මොණර පෙම #1

2012-11-26 දින රචනා කරන ලදී.

" ඒයි , මට මේ ගාන කියල දෙනවද ? ගෑණු වොයිස් එකක්...මට නෙමෙයි වෙන්න ඈති.මම ගැන දන්න කියන ගෑණු පරාණයක් නම් මගෙන් ඕව අහන්නෙ නෑ.."මේ නිදිකුම්බයෝ,මම මේ ඔයාටයි කිව්වෙ"කවුද යකෝ නිදි කුම්බය,දෙනව දත් සෙට් එක බඩට යන්න..මම කුණු කෙල පිහිද පිහිද ඔලුව උස්සල බැළුව..නයි කයිද රෝස් පාන් කිව්වලු.මේ මෙයානෙ...මයුරි...මයුරි..මයුරි..ඔවු , එයා තමයි අපේ ඉස්කෝලෙ හිටපු අපේ වයසෙ ලස්සනම,හැඩකාරම,අඩම්බරම කෙල්ල."හපෝ උදේ ආපු වෙලාවෙ ඉඳන් නිදි..මෙන්න මේක කියල දෙනෝකෝ"මම නිදාගන්නෙ … [Read more...] about මොණර පෙම #1

මොණර පෙම #2

2012-11-26 දින රචනා කරන ලදී.

<< මොණර පෙම #1'මං ඔයාගෙ අතින් අල්ලන්නද ? 'මුහුද ගාව බංකුවෙ මට වඩා අඩි බාගයක් විතර ඈතින් වාඩි වෙලා ඉඳපු මයුරිගෙන් ඇහුව.ඒ අපි පාසලෙන් පිටදි හමුවුන පළමු වතාව.'- එපා...........'එයා ඒක කියපු විදියට නම් මට හිතුනෙ 'අනේ අල්ලන්න බැරි නම් කන්නකෝ' කියන්න වගේ.. ගෑණු ලමයි කවදාවත් හිතේ තියෙන දේ පිට පෙන්නන්නෙ නෑ කියල මම පොතක කියවල තිබුනෙ හොඳ වෙලාවට.බොරුවට අකමැත්ත පෙන්නන්නෙ.මම හෙමින් මයුරිගෙ ඇගිල්ලකින් ඇල්ලුව.'- කිව්වනෙ එපා කියල.....මැට්ට'යකෝ මාර … [Read more...] about මොණර පෙම #2

මලකඩ කතුර

2012-11-26 දින රචනා කරන ලදී.

හැමදාම ලියන්න දේවල් ගොඩක් හිතන් ආවට කම්මැලි කමටද මංද ලියවෙන්නෙ නෑ. ඔන්න ඔහෙ ඉස්කෝලෙ ගියපු කාලෙ සිද්ධියක් ලියල දාන්න හිතුව.මම ගියේ මිශ්‍ර පාසලකට. ඒ නිසාම කොල්ලො හරි ලස්සනට ෆැෂන් කරන් ඉස්කෝලෙ එන්නෙ. ඒකට අපේ විනය භාර ගුරුවරුත් සූදානමින් හිටියෙ. හැමදාම උදේට ලස්සන ෆැෂන් ෂෝ එකක් ගේට්ටුව ගාව පෝලිමට තියනව. කොහොම උනත් හදන්න බැරි උන් අර මොකේද එකේ දාලවත් මකල හදන්න බෑ. මං නම් ඉතිං අහිංසකය නිසා ඕවට අහුවෙලා තියෙන්නෙ ගොඩක් අඩුවෙන්නැත්තම කතාව මං යන වෙලාවට එක … [Read more...] about මලකඩ කතුර

ෆැන්ටසි නිවුස්

2012-11-26 දින රචනා කරන ලදී.

වෙනද ගෙදර යන පුරුද්දටමද කොහෙද බස් හෝල්ට් එකට ආව.ඒත් පන්ති ඉවර වෙලා මෙච්චර හවස් වෙලා ගෙදර යනවමයි. එතකොටම එතනට ලස්සන අපේ වයසෙම වගේ ගෑණු ලමයෙක් ආව. “ෂෝයි කෙලි පොඩ්ඩ..” මට එහෙම හිතුනට කිව්වෙ නෑ. එයත් මං දිහා බලල ලාවට හිනා උනා. ඒත් ඒ හිනාව ගොඩක් දුක් බරයි වගේ.‘ටුට්ටා…. ටුටිටි ටුටි ටුටුටූ….’ අහල පුරුදු සද්දයක්.. ආ මේ අර ජනතා චැනල් එකේ නිවුස් යනවනේ. අෆ්ෆා.. ඒ කියන්නෙ 7 ත් වෙලා. මමත් ඕප දූප අහන්න ආසාවට පාරට පේන්න TV දමාපු කඩේ ගාවට කිට්ටු උනා. ඇඩ් 10ක් … [Read more...] about ෆැන්ටසි නිවුස්

හොරා, ඕකව හම ගහන්න ඕන

2012-11-25 දින රචනා කරන ලදී.

හොරා අමාරුවෙන් ඔලුව උස්සල බැලුවා. තමන් වටේ වටවෙලා ඉන්න මිනිස්සු තාමත් බනිනව.. හිටගන්න හැදුවත් ගුටිකාපු පාරවල් වල සැරකමට ආපහු ඇදගෙන වැටුනා..එතකොටම පොලිසියෙන් ආව."කෝ මිනිහා ? " තරු ගහපු ලොකු මහත්තයෙක් ගැඹුරු විදියට ඇහුව."-මෙන්න සර්.. අපිත් පොඩ්ඩක් සැළකුව. මෙන්න මේ නෝනගෙ චේන් එක තමයි කැඩුවෙ."කොන්ඩෙ වවල මැර පාටට හිටපු එකෙක් කිව්ව."කෝ මාලෙ තියෙනව නෙ ? ""ඔව්.. මේ මල්ලිල තමයි මූට දෙකක් ඇනල අරං දුන්නෙ"එතන හිටපු තොල් රතු කරපු, කොන්ඩෙ ස්ට්‍රේට් කරපු වයස … [Read more...] about හොරා, ඕකව හම ගහන්න ඕන

  • « Go to Previous Page
  • Go to page 1
  • Interim pages omitted …
  • Go to page 6
  • Go to page 7
  • Go to page 8
  • Go to page 9
  • Go to page 10
  • Go to Next Page »

© 2022 | ප්‍රකාශන හිමිකම් ඇවිරිණි.