• Skip to main content
  • Skip to secondary menu

Thoughts of Yasith | යසිත්ගේ සිතුවිලි

Personal Blog of Yasith

  • Home
  • About Me
  • Photo Gallery
  • Blogroll
  • Contact Me

මනුස්සකම සහ යුතුකම…….

2013-04-27 දින රචනා කරන ලදී.

දිනය - 2013-04-26වේලාව - පස්වරු 4 පමණස්ථානය - කොළඹ-තංගල්ල බස් රථයක් තුලමං වාඩි වෙලා හිටියෙ සීට් 3 පේලියේ ජනේලෙ පැත්තෙ අයිනෙම.. මට වම් පැත්තෙන් වයස 20ක 25ක කෙල්ලෙකුයි එයාගෙ අම්ම කියන්න පුළුවන් කෙනෙකුයි වාඩි වෙලා හිටියෙ... ඒ කෙල්ලගෙ අම්ම කියල මං හිතුවෙ වාඩි වෙන වෙලාවෙ කෙල්ල මගේ ළඟින් වාඩි වෙන්න හදන කොට ඒ ඇන්ටි මැදට පැනල කෙල්ලව කොනට දාපු නිසා මෙහෙම ටික දුරක් යද්දි හබරාදුවෙන් මුස්ලිම් ජෝඩුවක් නැඟලා මං හිටපු තැනට ආවා.. ඒක එච්චර විශේෂ දෙයක් නෙවෙයි.. … [Read more...] about මනුස්සකම සහ යුතුකම…….

තවත් අවුරුදු සුභ සිතුවිල්ලක්………….

2013-04-14 දින රචනා කරන ලදී.

සියළු ශ්‍රී ලාංකිකයන්ට,ගුණ ගරුක , මනුස්සකමින් පිරිපුන් නව සිතුවිලි පහලවන, සැමට එකසේ සළකන, පන්ති භේදයෙන් තොර, ජාතිවාදයෙන් තොර, ආගම්වාදයෙන් තොර,මතින් සිහි විකල් වූ හැඟීමෙන් තොර, සහෝදරත්වයේ නව හැඟීම් ජනිතවන සුභම සුභ වාසනාවන්ත පැතුම් ඉටුවන නව වසරක් වේවා !ප.ලි. :සුභ පැතුම් පෝස්ට් දාල තිබුණ හැමෝටම සුභ පැතුවා.. හැම බ්ලොග් එකටම ගොඩ වැදෙන්න නම් වෙලාවක් නැති උනා.. දැනට බ්ලොග් 308 ක් ෆලෝ කරනවා.. ඒ හැම එකටම නොයාත් බෑ ගිහිල්ලත් … [Read more...] about තවත් අවුරුදු සුභ සිතුවිල්ලක්………….

ශ්‍රී බුද්ධවර්ෂ 2535 බක් මස අටවැනිදා මොකද උනේ ?

2013-04-08 දින රචනා කරන ලදී.

අවුරුද්දට ගේ අස්කරන වෙලාවෙ මට හරිම පුදුම ලියවිල්ලක් හම්බ උනා.. ගොඩාක් පරණ තල් කොළයක ලියපු සටහනක්.. අපේ සීය ගාව ඉස්සර මෙහෙම ඒව තිබුණා මට ලාවට මතකයි.දකුණු පළාතේ බොහොමයක් තියෙන නිධන් ගැන සටහනක්ද මේ ? මට එකපාරටම මතක් උනේ නිදන් වඳුළු ගැන.. මේකත් එහෙම එකක් උනොත්....................මං අම්මලටවත් නොපෙන්නා ඒක හංඟ ගත්තා.. නැත්නම් කවදාවත් ඕවට ඉඩ දෙන්නෙ නෑ.වැඩ ඉවර වෙලා මං කාමරේට ඇවිත් දොර ජනෙල් වැහුවා.. ඊට පස්සෙ පරිස්සමෙන් අර සටහන දිඟ ඇරන් කියවන්න හැදුවා.. … [Read more...] about ශ්‍රී බුද්ධවර්ෂ 2535 බක් මස අටවැනිදා මොකද උනේ ?

යසිත්ගේ සිතුවිලි තනිවෙයි……………

2013-03-26 දින රචනා කරන ලදී.

දස දහසක් නෙතු අතරේඔය නෙත් දෙකම පැතුවේඒකෙ විශේෂත්වයක් මට දැනුණු නිසාහරි ඉක්මනටම හමුවුණ අපිඒ ඉක්මනින්ම වෙන් වෙයි කියල මං හිතුවෙ නෑවෙනද මගේ හඬ පැයකට වතාවක්වත් නොඇහුනොත්ඇස් දෙක බොඳ කර ගන්න නුඹ අද ඉන්නෙ කොහොමද ?මට හැමදාම ඕන උනේ මගෙන් තොර ජීවිතයක් නැතිමගේම කියන්න පුළුවන් මගේම කෙනෙක්මට ඕන උනේ මගේ ආදරේ ගැන ලෝකෙටම කෑ ගහල කියන්නමට ඕන උනේ මගේ ළඟ ඳඟ කරන,හුරතල් වෙන විහිලු කරාම කම්මුල් රතු කර ගන්න ආඩම්බර කෙල්ලෙක්මගේම පුංචි ගෙයක්,පුංචි වාහනයක් , ආඩම්බරෙන් ඔයා … [Read more...] about යසිත්ගේ සිතුවිලි තනිවෙයි……………

මේ.. අහන්නකෝ…. මං අළුත් ෆෝන් එකක් ගත්තා…

2013-03-10 දින රචනා කරන ලදී.

මේ... අහන්නකෝ....- ඇයි මගෙ මහත්තයෝ....මං අළුත් ෆෝන් එකක් ගත්තා.. දැං ඉස්සෙල්ලා වගේ බැටරි බහින්නෙ නෑ..- ෂා... නියමයි.. මොකක්ද ඇන්ඩ්‍රොයිඩ් එකක්ද ?නෑ.........- එහෙනම් ඇපල් එකක්ද ? ඔයා ආසම බ්‍රෑන්ඩ් එකනේ..ම්හු... නෑ අනේ... සැම්සුන්ග් එකක්..- ආ.. අර ගැලැක්සිය නේද ? ඒක මාරයි.. අපේ අයියටත් තියෙනවා..නෑ... නෑ බබී..- හා... හා... මං දන්නවා... අර නොකියා ටච් එක නේද? ඒකෙ 3G තියෙනවා.. දැං අපිට මූණ බලන් කතා කරන්නත් පුළුවන්...අනේ මොන 3G ද පැටියෝ... ඒව ගන්න කොයිද … [Read more...] about මේ.. අහන්නකෝ…. මං අළුත් ෆෝන් එකක් ගත්තා…

  • « Go to Previous Page
  • Go to page 1
  • Go to page 2
  • Go to page 3
  • Go to page 4
  • Go to page 5
  • Go to page 6
  • Interim pages omitted …
  • Go to page 10
  • Go to Next Page »

© 2022 | ප්‍රකාශන හිමිකම් ඇවිරිණි.