අපෝ එපා වෙනව.මං අකමැතිම දේ තමයි Chemistry.නිදාගන්නව නම් අන්න ක්ලාස් එක.මොනවට මෙහෙම එකක් තියෙනවද මංදා.."නරියෝ,නැගිටල කුණු කෙල ටික පිහිද ගනිං.ඔන්න ඉන්ටවල්" කොටා කෑ ගහනව.අම්මෝ යන්තම් ඇති..මම ටක් ගාල නැගිටල ටැප් එක ගාවට දිව්ව.නැත්තම් මං එනකොට කන්න වෙන්නෙ කෑම ඔතපු පත්තර කොලේ විතරයි.මුන් ඒකවත් ඉතිරි කරොත් ලොකු දෙයක්..යනකොට කෙල්ලො ටිකක් ටැප් එක බදු අරන්.ලැජ්ජාවට වඩා බඩගින්න ලොකුයි.අස්සෙන් රිංගල ගිහින් අත හෝදන්න හදනකොටම කෙල්ලෙක් මොන්ටිසෝරි කාලෙ … [Read more...] about මට කියන්න දීප්….
- « Go to Previous Page
- Go to page 1
- Interim pages omitted …
- Go to page 8
- Go to page 9
- Go to page 10