හැම කොල්ලම හොයන්නේ මොන වගේ කෙල්ලක්ද ? හොඳ ගුණයහපත් කෙල්ලක්ද ?ඔව්, නමුත් ඒ උත්තරේ එන්නේ පෝලිමේ දෙවෙනියට නේද? මුලින්ම හිතට ආපු උත්තරේ "එළකිරි කෑල්ලක් "හැමදාමත් කියනවා වගේ "පට්ට කෑල්ලකට" වඩා "එළකිරි කෑල්ල හොඳයි". ගොඩ කාලෙකට කලින් ලියපු පොස්ට් එකක ඔය දෙකේ වෙනස පැහැදිලි කරාද කොහෙද.හරි ඒක නෙවෙයිනේ අපි කතා කරේ. කොල්ලෙක්ට "උඹට හරියන කෙල්ලක්" කියපු ගමන්ම මුලින්ම හිතට එන්නේ මොකක්ද ? එතැනදී කොල්ලගේ භූමිකාව අදාළ වෙන්නේ නැහැ, ඌ අහිංසකයෙක්, මැරයෙක්, … [Read more...] about මටත් ඕනේ ලස්සනම ලස්සන කෙල්ලෙක් …
සිතන්නට යමක්
ගැහැණු ගැන, කොල්ලෝ අපි හිතන හැටි…..
ඉඳල හිටලවත් මොකක් හරි කුරුටු ගානවා කියල හිතුවට එකත් එහෙමම අමතක වෙනවනේ.. අද නම් කොහොම හරි විනාඩි 5ක් හොයා ගත්තා..මේක මමයි යාළුවෙකුයි අතරේ උන කතාවක්. එකෙත් පොඩි මෙව්වා එකක් හිතන්න තියෙන නිසා දානවා.කම්මැලි කමට ගෙදරට වෙලා ඉන්න බැරි දවස්වලටත් අපි NIBM යනවා සෙට් වෙලා පාඩම් කරන්න කියල හිතාගෙන. එත් ගොඩක් දවස් වලට වෙන්නේ සෙට් වෙලා Game ගහන එක තමයි. එකත් එක්තරා විදියක ඉගෙනීමක් නිසා කමක් නෑ කියමුකෝ..හරි පහුගිය දවසකත් ඔහොම ගියා කියමුකෝ. අපි අපේ පාඩුවේ … [Read more...] about ගැහැණු ගැන, කොල්ලෝ අපි හිතන හැටි…..
පෙම්වතියක් තෝරගන්නෙ කොහොමද ?
හනී බනී වෙන් වෙලා දැන් මාස 8ක් විතර ඇති. ගොඩක් දෙනා අහන දෙයක් තමයි එච්චර ආදරේ කරා නම් කොහොමද දැන් ගානක් නැතුව ඉන්නෙ කියන එක. ඕකට හොඳ උදාහරණයක් කියන්නම්. අපේ තාත්තගෙ මිත්‍රයෙක්ගෙ wife ළඟදි Cancer එකකින් නැති උනා. පෞද්ගලිකවම මං දන්න දෙයක් තමයි ඒ දෙන්න අතරෙ පුදුම ආදරයක් තිබුනෙ. එයාලගෙ විවාහ ජීවිතේට අවුරුදු 19කටත් වැඩියි. ඒත් මළ ගෙදරදි, ආදාහන කටයුතු කරද්දිවත් ඒ අංකල් පොඩ්ඩක්වත් ඇඬුවෙ නෑ. කිසිම දුකක් පේන්න තිබුනෙත් නෑ. හිස් බැල්මෙන් බලාගෙන හිටිය … [Read more...] about පෙම්වතියක් තෝරගන්නෙ කොහොමද ?
මොකටද අපි සිංහල බ්ලොග් ලියන්නේ ?
බ්ලොග් ලියන්නේ ආසාවටය, විනෝදාංශයකටය, ඒකාකාරී බවින් මිදෙන්නටය, ස්වයං ආත්ම තෘප්තියක් ලබා ගන්නටය.. නමුත් කෙටි කළකින්ම බොහෝ දෙනෙකු ඊට ඇබ්බැහි වේ. ඒ එහි ඇති විවිධත්වයත්, රසයත් නිසාය..කවුරුන් කෙසේ කීවත් බ්ලොගිය තුළින් පිළිබිඹු වන්නේ එහි රචකයාගේ චින්තයට අදාල කරුණු වේ.. නමුත් 100% ම එය එසේමැයි කිව නොහැක්කේය..නමුත් බොහෝ විට එමඟින් රචකයා පිළිබඳ දළ අදහසක් ලබා ගැනීම සිදු කල හැකිය.ඇතැමුන් බ්ලොග් ලියන්නේ දැනුම බෙදා හරින්නටය, තවත් සමහරු කතිකාවත් ගොඩ නඟති, තවත් … [Read more...] about මොකටද අපි සිංහල බ්ලොග් ලියන්නේ ?
“මාව බඳිනවද? ” අහන්න තවත් ක්‍රමයක්…..
දන්නවද ගැහැණු ජාතිය මහා පුදුමාකාර සත්ව කොට්ඨාශයක්.. වැරදිලාවත් වර්ගීකරණය කරන්න හැදුවොත් මාර අමාරුවක වැටෙනවා, මොකද එකම විශේෂයට අයත් උනත් එක් එක් කෙනාගෙ ගති පැවතුව එකිනෙකට සපුරාම වෙනස් නිසා..පිරිමින්ට සාපේක්ෂව හැහැණු අය සාමාන්‍යයෙන් මෝඩ නමුත් කපටි බවින් වැඩියි කියලයි පුරාණ පඬිවරු කියල තියෙන්නෙ. මොකක් උනත් කාන්තාවකගෙ හිතක් ලේසියෙන්ම සතුටු කරන්න පුළුවන් කියල සහෝදරියක්/ පෙම්වතියක් / යෙහෙළියක් / බිරිඳක් ඉන්න ඕනම කෙනෙක් දන්නව ඇති.. හිස් පොල් කට්ටකට … [Read more...] about “මාව බඳිනවද? ” අහන්න තවත් ක්‍රමයක්…..