අසීමාන්තික අවකාශයේ…….
පියඹිය නොහැකිව…..
සමාජ බැමින් කොටු වී……..
නිදහසට ලොබ බැඳ ……….
සුසුම් හෙලන….
මම නොවන මම……..
යාන්ත්‍රික දෛවයකට….
උරුමකම් පෑ පවකට….
අනිච්ඡානුග සොම්බියකු මෙන්…
හඹා යමි ජීවිතය පසුපස…
අමාවක ගණඳුරු දිනෙක…
හිස් අහසේ තරුකැට අතර…
නොදුටු පුන් සඳ සොයන…
මම නොවන මම……..
2
ඔබ නොවන ඔබ??? 😀
අපි නොවන අපි හැමෝම 🙁
අපි නොවෙන අපි…
අපි හැමෝම ඔහෙම තමයි එක විදිහකට බලනකොට…
අන්න ඩ්‍රැකීට තේරුනා :-c :-c
අපි අපි වගේ තමා ඉතින්..
'මං අනුන්ගෙ' කියල කතාවට ත් කියන්නෙ.. 🙂
මට මගේ වෙන්න ඉඩක් දෙන්න…
ඕක ඉන්ෂුවරන්ස් ගන්න ගියාම කේස් එකක් වෙනවා.
හැමදාම අනුන්ට ඕන විදිහට ජීවත්වෙන: මම නොවන මම, ඔබ නොවන ඔබ, අපි නොවන අපි…
සීමාන්තික ජීවිතයේ
අසීමිත ආශාවන් මැද
සිතින්…(
සමාජ බැඳී බිම දමා ..
නිදහස අසීමිත ..
සොම්නසින් ..
වෙන කෙනෙකු නොවන ..මම
)
මොන වගේද ? :-O
මම නම් අපේ අම්මගේ 😀
ඔයා ඉක්මනටම අනුන්ගේ වෙන්න 😛
ඔව්නේ… අපේ ඊළඟ ආත්මෙට ප්‍රතිලාභ ලැබෙන්න හැදුව නම් හරි 🙂
හැමෝම අනුන්ට ඕන විදියට ජිවත් වෙනවා නම්, කවුද මේ "අනුන්" ??
අන්න හරි.. අන්න එහෙමයි ඉන්න ඕන 🙂
බ්ලොග් එක සුපිරි සහෝ…සුභ පතනවා
එන්න එකතුවත් එක්ක එකතු වෙන්න http://ekathuwa.org/
ඔයා ජීවතුන් අතර ඉන්නවැයි යසිත් අය්යණ්ඩි..??
වෙනසක්ද?
වෙනස්ම දෙයක් …….