මේක දෙන්නෙ හිටියෙ මීට ගොඩ දවසකට කලින් උනත් විවිධ හේතු නිසා අතපසු උනා.. අද පෝය දවසෙ කොහොම හරි දානව කියල හිතා ගත්තා…
පන්සිය පණස් ජාතකය, ඔව් බුදුරජාණන් වහන්සේ පෙර ආත්ම 550 ක , උන්වහන්සේ විසින් දේශණා කරපු ජාතක කතා මේකෙ ඇතුලත්.. අපි සාමාන්‍යයෙන් දන්න විදියට පන්සිය පණස් ජාතකය කිව්වට දැනට නිකුත් වී තියෙන ග්‍රන්ථයේ ඇතුළත් වෙන්නෙ ජාතක කථාංග 447 හෝ 446.. අනිත් 3 හෝ 4 ගැන සඳහනක් නෑ..
නමුත් මේ විද්‍යූත් ලේඛන පිටපතේ ජාතක කථාංග 550 ම ඇතුළත්.. අවසන් කථාංග 4 බුදුරජාණන් වහන්සේ දේශනා නොකළ නමුත් කටවහරෙන් පැවතෙන ජාතක කථාංග ඇතුලත් කරල තියෙනවා.. මට මේක හම්බ උනේ වෙන වෙනම කොටස් විදියට. මං සියල්ල එකතු කරල තනි PDF file එකකට merge කරා… අවශ්‍ය තැන් bookmark කරන් කියවන්න පුළුවන්නෙ…
19.9 MB |
ඔබගේ පරිගණකයේ මෙහෙයුම් මෘදුකාංගය Windows XP හෝ Windows 7 නම්, PDF file reader එකක් නැතිනම් මෙතනින් adobe reader එක අරගන්න..
පෝය දවසට හොඳ වටිනාකමක් 🙂
550 ක් වෙලා තියන්නෙ, වාක්‍ය දෙක තුනක් තියන කතා කීපයකුත් තියන නිසා වෙන්න ඕන. මේක ඩවුන්ලෝඩ් කලේ නෑ. මගෙ ලඟ තියනව. ඒ කොහොම වුනත් යසිත්… Read more »
පුදුම යි පින් අෙත් වැඩක් කරන්න හිතිලා 😀
On – line සමාජ සත්කාරයක්….!
පෝයට වටිනාකමක් එක්කලා. පන්සිය පනස් ජාතකය ආලම් බේදයකින් තොරව කියවලා තමන්ගේ සාහිත්‍ය දැනුම දියුනු කරගන්න පුළුවන්
පිනක් කරගන්න හිතුනා 🙂
ඔව්… "බුදුරජාණන් වහන්සේ විසින් දේශනා නොකළ " කියල කිහිපයක්ම තියෙනවා
අපි බොදු දරුවො නේ 😀
එහෙම හරි පිං සිද්ධ වෙනව නම් මොකෝ 🙂
මමත් ඒක මුලින්ම කියෙව්වෙ ආගමික හේතුවක් නිසා නෙවෙයි.. ඒකේ රසවත් බවට ඇත්තටම 🙂
බෑවා. තෑන්ක්ස් යසිත්. නෑ නෑ, පින් සිදු වේවා.
පින් දුන්න ඔබටත් පින් සිදු වේවා 🙂
නියමයි. මම මේක හොය හොය හිටියෙ. බ්ලොග් එක නම් සුපිරියි! වැඩි වැඩ කෑලි නෑ, ඉක්මනට ලෝඩ් වෙනවා. සමහර බ්ලොග් ලෝඩ් වෙන්න යන වෙලාව නිසා ඒ… Read more »
මොනවාහ්හ්හ්….. මේ පින් අතේ කාරියක් කළේ මේ බ්ලොග් එක ලියන මිත්‍යාදෘෂ්ටිකයාමද?
FREE SINHALA E BOOKS
https://www.facebook.com/pages/Sinhala-Ebooks/433514633424052
එල. මේක මම හොය හොයා හිටියේ. ඇත්තටම ඔය පොතේ තියෙන්නේ බුදු හාමුදුරුවන්ගේ පෙර භවයන්ම කියන්න බෑ. ඒකත් එක මතයක් විතරයි. ඔය ගැන තව මත දෙකක්… Read more »
ඔබට පින්
ඔබට පින්
ඔබට පින්
wery good
aththatama me wage uthum pothak apita kiyawanna labima gana an sthuthiwantha wenawa.. obata pin.. thawath ape athi uthum budurajanan wahansege grantha apata kiyawimata obata laba… Read more »
bhoma pin
thank u so much hoda wadak
ගොඩක් වටිනා උත්සහයක්. මෙවන් වටිනා ධර්ම දානයන් තව තවත් කරන්නට ශක්තිය ලැබෙවා …. ඉන්දු & නිපුනි @ බණ්ඩාරවෙල
ගොඩාක් ස්තුත්යි ….!
honda wadak malli oya karala theyenne. Obata bohoma pin.
ඔබට නිර්වාණය අවබෝධ වේවා!
godak hoda wedak. godak pin
ගොඩක් හොද වැඩක්
godak pin sidda wena wadak machan.. great work ,,ela
Very good My Dear
bohoma pin . meka maha wadak. buddhagamata karapu wishla wadak
good work
goooood
පුතාට පින්සිදුවේවා!
ඉතා වැදගත් කාර්්‍යයන්. ඔබට නිවස් සුව අත්වෙීවා
Godak Pin Sidda Wewa!!!
great job
a great work
Oyata me wage wada thawath issarahata karanda shakthiya dairya labewa !!! Me karapau wadetath godak pin!!!
Oyata me wage wada thawa thawath karanda dhajthiya dairya labewa !!! Me karapu wadetath godak pin!!!
Aththatama meka godak watina. Thanks for your blog
මේක ජංගම දුරකථනයට ගන්න බැරිද යාළුවනේ පුලුවන්නම් මගේ ඉ මේල් එකට එවන්න ඔයාලට ගොඩක් පිං අයිති වෙයි
මේක දුරකථනයෙන් බලන්න බැරිද යාළුවනේ
පන්සිය පනස් ජාතක පොත දැන් andoid app එකක් වශයෙන්.
download කරගන්න මේ link එකට යන්න.
http://www.shanappsmahawa.blogspot.com
හොද වැඩක් බුදුසරණයි!
niyamai ela