ආදරය නම් වූ උත්තරීතර නිරාමිස හැඟීමෙන් තේ හැන්දක ප්‍රමාණයක්ද , රාගය නම් වූ ස්වාභාවික හැඟීමෙන් බාල්දි තුන හතරක් එක්කොට,
මිනිසා විසින් තම පෞද්ගලික/ ආත්මාර්ථයන් උදෙසා, සමාජමය අවශ්‍යතාවය මත, මානසික අවශ්‍යතාවය මත හා කායික අවශ්‍යතාවය මත ක්‍රියාකාරීව පවත්වාගෙන යනු ලබන, ඇතැම් විට අන් සියළු චිත්ත සන්තානයන් පරයා යන, නමුත් සත්‍ය වශයෙන්ම නොසැළකිය හැකි තරම් වූ, අවසානය සෑම විටම දූක්ඛදායක වූද, සෑම විටම අන් අය සමඟ සාපේක්ෂව සසඳා බලන, අතිශය තාවකාලික, ඇතැම් විට අධිමානයක් ඇති කරන, තවත් විටෙක හීනමානයක් ඇති කරනා,
බදාම මිශ්‍රණයකට එක් කරන ලද මැලේ අච්චාරුවකි…….
මේක තමයි මං ලියපු පුංචිම පෝස්ට් එක.. මේකෙ ඉතිරි ටික ඔයාල සම්පූර්ණ කරන්න තමන්ගෙ අදහස් එකතු කරලා..
අමතක කරන්නෙපා මං මේ කියන්නෙ විරුද්ධ ලිංගිකයන් දෙදෙනෙක් අතර ඇති වන සාමාන්‍ය ස්වාභාවික බැදීම මට හිතෙන හැටි…..
මේකනං අච්චාරැම කතාවක් තමා.
අනේ දන්නෑ බන් ඕවා…
මගෙ අම්මෝ. පොඩි වයසට හිතෙන දේවල්! ඇත්තටම මට දැනන හැටියට නම් ඔබ ප්‍රේමය හරියටම නිර්වචනය කරල තියෙනවා. "ආදරය නම් වූ උත්තරීතර නිරාමිස හැඟීමෙන් තේ හැන්දක… Read more »
// සෑම විටම අන් අය සමඟ සාපේක්ෂව සසඳා බලන,//මේක තමයි මට නං පෙන්න බැරිම වැඩේ … නියම අර්ථකතය !
දීර්ග පෝස්ට් අතරේ පුංචිම පුංචි පෝස්ට් එකක් තිබුණ නිසා කියවන්න පුළුවන් උනා. මොකද ටිකක් වෙන්න වැඩ වැඩියි මේ දිනවල. ප්‍රේමයයි රාගයයි ගැන තියෙන අදහස ලියන්න… Read more »
ආකර්ෂණයෙන් ආරම්භවී පසුව, එකිනෙකා කෙරෙහි වන ආකල්ප, ගරුකිරීම මත පදනම්ව ගොඩනැගෙන ගොඩනැගිල්ලක් වැනිය. පාදමේ ශක්තිමත් බව පමණක් ප්‍රමාණවත් නොවේ. කවුරු කෙසේ කීවත් එය රාගයෙන් යම්… Read more »
අපි දන්නේ නෑ අනේ ඕවා…..
ජිවිතය කොහොමත් ස්ථිර නැ.ඒක අවබෝධ කරගෙන ජිවතය හසුරුවා ගන්න පුළුවන් නම් මැනවි.
ආදරය සුන්දර වලඳකි…මෂන්
එක වෙලවකට "සැබෑ රාගය" හොඳයි කියලා හිතෙනවා "බොරු ආදරයට" වඩා…( ඒකෙන් කියවෙන්නේ නැහැ රාගය මත සියල්ල රඳා පවතිනවා කියලා හරිද )
අනේ බෑ බං. උඹ ලියහන්.. මං කියවන්නම්. 🙂
මේක ආදරය ගැන ලියැවුනු තනි වාක්‍යයේ පෝස්ට් එකක්.
ප්‍රේමය නම්……හ්ම්.. ඇත්තම කිව්වොත් අයි හෑව් නෝ අයිඩියා වට්සෝ එවර් @-)
රාගය නම් වූ ස්වාභාවික හැඟීමෙන් බාල්දි තුන හතරක්??? :-O එතකොට බං අර නන්දාමාලනිය ගයන්නෙ, ප්‍රේමය නම් රාගයෙන් තොරයි කියල. මම නම් හිතන්නෙ මොන මඟුල උනත්… Read more »
මදැයි කාලෙකින් ඇවිත් පෝස්ට් එකක් බැලුවා. අමතක කරන්න හදනකොට එතනත් පෙම් කතාවක්!!! ප්‍රේමය කියන්නේ, අල්ලගත්තොත් අත ඇරගන්න බැරි, ජීවිතය හිමින් සැරේ අපි නොහිතන දිහාවකට ගෙනියන,… Read more »
දවස් දෙකක් නිදිමරලා මදෑ බ්ලොග් එකක් කියවන්න ආව. හිසරදෙත් වැඩි උනා ~X(හි හි… I-) අයියගේ නිර්වචනේ බොහෝ දුරට හරි. 🙁 "ආදරය නම් වූ උත්තරීතර නිරාමිස… Read more »
ප්‍රේමයත් අච්චාරුවක් තමයි 🙂
ඇයි ප්‍රේම කරල නැද්ද ? 😀
පොඩි නෑ දැං 21 ක් 7:P
එහෙම කරන්නෙත් ඉතිං කෙල්ලොම තමයි 😛
ඒ උනාට මට ඒක ගලපගන්න බැරි උනා :((
මං ඔයාගෙ බ්ලොග් එකේ අන්තිමට දාපු පෝස්ට් එකත් කියවල ආවෙ …. හික්ස්.. ඔහොම හිතෙන එක හරි 😡
ඇයි ළඟදි සලමනයෙක් අල්ලගත්ත කියල ආරංචියක් ආවෙ 😛
එහෙමත් කාලයක් හිටියා.. එතකොට හැම එකාම ඔළුවට අත හෝදන්න එනවා 🙁
මට ඕන කළ ගෙඩියක් වගේ එකක් බං.. කට පුංචි නිසා ආදරේ දෝරේ ගලා අපතේ යන්නෙ නෑ එතකොට 😀
I Like රාගය 😀
මොකද මේ ස්පෑම් කාරයෙක් කියල බ්ලොගර් එකෙන් හංවඩු ගහල තියෙන්නේ ?
ලියන්න බෑ……….. ඒක දැනෙන දෙයක් නිසා
නෑ.. නෑ… ප්‍රේමය ගැන ලියවුනු 🙂
ඩෝන්ට් යූ ෆීල් ඉට් යෙට් ? 😀
මට නම් මේ අදහස් වැඩිය අල්ලන්නෙ නෑ මලයා 🙁
නෑ… නෑ… තාම අල්ල ගත්තේ නෑ…. අල්ල ගනිමින් යන්නේ…. 😉
මට තේරැනේනැද්ද මන්ද…….
දැන් කවුද බදාම එකට අච්චාරැ දැම්ම ගොනා????
සංකිර්ණ අත්දැකිමක්… බලන් ගියාම ආදරෙත් එක විදියක අච්චාරුවක්.
ඕකනේ ඉතින්… අදහසක් කියපු ගමන් මෙයා පටන් ගන්නවනේ මගේ කිල්ලොටේ බලන්න… හිකිස්….
මේකට නම් මම ඇති වෙනකල් හිනා උනා…. හය්යු…. lolz lolz
+++++++++++
නන්දා මාලනීගෙ කාලෙ එහෙම වෙන්න ඇති.. දැන් ආදරේ අප්ඩේට් වෙනවනෙ බං 😛
ඇතුවත් බැරි, නැතුවත් බැරි මල ඉලව් ලව් =((
ඔන්න කෙල්ලනේ ඇහුනනේ… 1:1 අනුපාතෙන්ලු මෙයාගෙ වැඩ 😀
අච්චාරුවක් කිව්වෙ ඔක්කොම නාගෙන අනාගෙන පජාත, කුජීත වෙන නිසා..බදාම කිව්වෙ සෙට් උනා වගේ නෙවෙයි අතෑරගන්න බෑ ලේසියෙන්.. දුකායි, චාටර් සමාජ පරිභවයන් නිසා.. මේක තේරුම් ගන්න… Read more »
අච්චාරු වටින්නෙ පරණ වෙන තරමට වගේ, ආදරෙත් වටින්නෙ කල් ගත වෙලා දෙන්නට දෙන්න අවබෝධ කරගන්න තරමට 🙂
ඒත් ඇත්ත ඒකම නේද ? 🙁
අච්චාරු නම් පරණ වෙන්න වෙන්න රසයි..අපොයි..කොහෙද dot..ආදරේ එහෙම වුනේ..ඉතාම හදිස්සියෙන් විතරයි…
ඔයාට dot කිව්වට කමක් නෑනේද..?..මලයෝ
😉 😀 😉 😀 බලන්න කෙනෙක් නැති හින්ද ම හොඳා B-) :-bd B-) :-bd
හෑ… ඔයා කොහොමද ඒ නම දන්නෙ ? 🙁 ඒක රහසක්නෙ :'(
මට දැං හිතිලා තියෙන්නෙත් ඕක සහතික ඇත්ත නේද කියලා.. විවාහය කරා යන මඟ ඔස්සේ යන ආදරය හා ඊට පසු එහි පැවැත්ම රාගය හා තදින් මුසු… Read more »
ඔව්.. ඒත් ඒක පිළිගන්නෙත් නැත්තෙ ගෑල්ලමයිමයි නේද 😉
Premaya nam …
http://www.youtube.com/watch?v=zfK5xaeSzSU
විරුද්ධ ලිංගිකයන්ගේ ප්‍රේමය වෙනස් වෙන්නෙ අනෙක් ප්‍රේමයන්ට වඩා එහි රාගය මුසු වී තිබෙන නිසා තමා.. අපි තමා දැනගන්න ඕන කොච්චර බාල්දි ගානක් රාගයෙන් දානවද කියලා.අනේ… Read more »